<?xml version="1.0" ?>
<!DOCTYPE translationbundle>
<translationbundle lang="si">
<translation id="1035560095760914532">ඕනෑම වේලාවක එයට ප්‍රවේශ වීමට Chrome පහළ ප්‍රදේශයේ තබන්න</translation>
<translation id="1076643793026027628">Chrome ස්වයංක්‍රීයව YouTube අප්‍රසිද්ධ සබැඳි අප්‍රසිද්ධ තුළ විවෘත කරයි.</translation>
<translation id="1081114897601629648">පහත මුරපද අවශ්‍යතා සමග නොගැළපෙන නිසා, Google මුරපද කළමනාකරු වෙත ආයාත කර නොමැත.</translation>
<translation id="1086486568852410168">Google Lens සමග සොයන්න</translation>
<translation id="1088490543924960890">Google මුරපද කළමනාකරු සමග මුරයතුරු සුරැකීම පටන් ගන්න</translation>
<translation id="1143896152279775643">ඔබගේ මුරපදය <ph name="EMAIL" /> සඳහා වන මුරපද කළමනාකරු වෙත සුරකිනු ඇත.</translation>
<translation id="1146503048444965320">Chrome තුළ නව පටිත්ත විවෘත කරන්න</translation>
<translation id="1158134713295836892">Chrome හි Gemini</translation>
<translation id="1166460004393506534">Chrome තුළ බ්‍රවුස් කිරීමේ දත්ත මකන්න</translation>
<translation id="1179527450541388808">ඔබේ iPad හි මුල් තිර ඩොක් එකෙන් Chrome වෙත වේගයෙන් ප්‍රවේශ වන්න.</translation>
<translation id="1180362651362502943">ඔබේ Google ගිණුම තුළ Chrome දත්ත දිගටම භාවිත කරන්න.</translation>
<translation id="1200396280085622191">ඔබ පණිවිඩ සහ වෙනත් යෙදුම්වල සබැඳි තට්ටු කරන ඕනෑම වේලාවක Chrome භාවිතා කරන්න.</translation>
<translation id="1229222343402087523">Chrome තුළ ${searchPhrase} සොයන්න</translation>
<translation id="1237769345474105984">Chrome වෙතින්</translation>
<translation id="124228879633599436">ඔබේ Chrome යල් පැන ඇත. ආරක්ෂිතව සිටීමට එය යාවත්කාලීන කරන්න.</translation>
<translation id="1258531953614971819">Chrome ඉඟිය: Chrome ඔබේ මුල් තිරය වෙත ගෙන යන්න</translation>
<translation id="1333577334443425318">වෙනත් යෙදුම් වලින් සබැඳි පිටපත් කිරීම නැවැත්වීමට Chrome ඔබේ පෙරනිමිය බවට පත් කරන්න.</translation>
<translation id="1333745675627230582">Chrome Dino ක්‍රීඩාව කරන්න</translation>
<translation id="1343830902827845050">Chrome වෙත පුරනය වන්න</translation>
<translation id="1352919863522755794">Google මුරපද කළමනාකරු හට ඔබේ මුරපද පරීක්ෂා කිරීමට නොහැකි විය. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව පරීක්ෂා කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="1394995526009609883">ඔබට ඕනෑම වේලාවක Chrome සැකසුම් තුළින් ඔබේ තේරීම් යාවත්කාලීන කළ හැක.</translation>
<translation id="1407843355326180937">ඔබේ සියලුම උපාංග මත ඔබේ පිටුසන් සහ තවත් ඒවා ලබා ගැනීමට මෙම අඩවියට සහ Chrome වෙත පුරන්න.</translation>
<translation id="1462727070346936664">Chrome වෙතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පුරන්න.</translation>
<translation id="1493827051843127077">ඔබගේ සියලු උපාංගවල ටැබ, මුරපද සහ ගෙවීම් තොරතුරු සමමුහුර්ත කිරීමට පෙරනිමි ලෙස Chrome සකසන්න</translation>
<translation id="1504372625950710826">Chrome හට යාවත්කාලීන සඳහා පරීක්‍ෂා කළ නොහැකි විය. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව පරීක්ෂා කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="1516692594929310090">Chrome පටිති ජාලකය විවෘත කරයි.</translation>
<translation id="1526327845902180576">සක්‍රීය වූ විට:
<ph name="BEGIN_INDENT" />  • ඔබ භාවිත කරන ආකාරයෙන් ම එය භාවිත කරන අය සඳහා Chrome ඉතා හොඳ කිරීමට උදවු කරන්න.<ph name="END_INDENT" />

සැලකිය යුතු දේවල්:
<ph name="BEGIN_INDENT" />  • ඔබේ Chrome භාවිතය ගැන Google වෙත තොරතුරු යවනු ලැබේ, නමුත් ඔබට සම්බන්‍ධ නොකෙරේ.

  • Chrome බිඳ වැටෙන්නේ නම් බිඳ වැටීම පිළිබඳ විස්තරවලට යම් පුද්ගලික තොරතුරු ඇතුළු වේවි.

  • ඔබ ඔබේ Google ගිණුම ඔබේ ඉතිහාසය සමමුහූර්ත කරන්නේ නම් මාත්‍රිකවලට ඔබ පැමිණෙන URL පිළිබඳ තොරතුරු ද ඇතුළු වේවි.<ph name="END_INDENT" /></translation>
<translation id="1554731936187952550">ඔබට හානිකර වෙබ් අඩවිවලට එරෙහිව Chrome හි ශක්තිමත්ම ආරක්ෂාව ඇත</translation>
<translation id="155816064895200734">Chrome පෙරනිමි බ්‍රව්සරය ලෙස සකසන්න</translation>
<translation id="1580570086594302477">නව Chrome අප්‍රකට පටිත්තක් විවෘත කරයි.</translation>
<translation id="1605168141396675642">පිටපත් කිරීමේ කරදර වළක්වා ගන්න. සබැඳි Chrome වෙත කෙළින්ම දියත් කරන්න.</translation>
<translation id="1646463005043273333">Chrome පෙරනිමි බ්‍රව්සරය ලෙස සැකසීමට Chrome සැකසීම විවෘත කරයි.</translation>
<translation id="1670609221633730681">Chrome ඉඟිය: ඔබේ ලිපින තීරුවේ පිහිටීම තෝරන්න</translation>
<translation id="1683863426423719967">Chrome වෙතින් පටිති සිහිකැඳවීම් ලැබීමට, ඔබේ iOS සැකසීම් තුළ දැනුම්දීම් ක්‍රියාත්මක කරන්න.</translation>
<translation id="1759842336958782510">Chrome</translation>
<translation id="1784567647421309104">Chrome හි ඔබේ මුරපද සුරකින්න</translation>
<translation id="1790080846677398234">Chrome තුළ ඔබේ පිටුසන් වෙත ආදානය කළ URLs එක් කරයි.</translation>
<translation id="1799920918471566157">Chrome ඉඟි</translation>
<translation id="1830634592642484976">මෙම ලිපිනය දැනට Chrome වෙත සුරැකෙයි. එය Google නිෂ්පාදන පුරා භාවිතා කිරීමට, එය ඔබේ Google ගිණුම, <ph name="USER_EMAIL" /> තුළ සුරකින්න.</translation>
<translation id="1891812034154776216">ඔබ Chrome වෙතින් පිටවන විට විවෘත අප්‍රකට පටිති සඟවන්න</translation>
<translation id="1894434821386148799">ඔබට මෙහි Chrome සැකසීම් සහ තවත් දේ සොයා ගත හැක</translation>
<translation id="1917964099031477364">මෙම ගිණුම සහ සුරැකීම් නොකළ දත්ත Chrome සහ මෙම උපාංගය මත ඇති වෙනත් Google යෙදුම් වෙතින් ඉවත් කෙරෙනු ඇත.</translation>
<translation id="1919130412786645364">Chrome පුරනයට ඉඩ දෙන්න</translation>
<translation id="1965935827552890526">ඔබගේ අනෙක් විවෘත Chrome කවුළුව තුළ ඔබ කරමින් සිටි දේ අවසන් කරන්න.</translation>
<translation id="1966638102563776885">Chrome ඉඟිය: ඕනෑම යෙදුමකින් ඔබේ මුරපද ලබා ගන්න</translation>
<translation id="1973910962341002002">"<ph name="TEXT_OF_THE_SETTINGS_MENU_ITEM" />" සැකසීම් වලින්, "Chrome" ටොගල් කර ක්‍රියාත්මක කරන්න</translation>
<translation id="1984705450038014246">ඔබේ Chrome දත්ත සමමුහුව</translation>
<translation id="1987779152850321833">Chrome වෙතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා පහත යෝජිත ක්‍රියා සම්පූර්ණ කරන්න.</translation>
<translation id="2055826352861631739">පෙරනිමියෙන් iPad සඳහා Chrome භාවිත කරන්න</translation>
<translation id="2056123005618757196">සරල, ආරක්ෂිත සහ වෙන කවරදාකටත් වඩා වේගවත් Google Chrome සමඟ වැඩියෙන් දේවල් කරන්න.</translation>
<translation id="2120238739383482109">Chrome පිටුසන් විවෘත කරයි.</translation>
<translation id="2147651015520127414">මෙම අඩවියේ සහතිකය <ph name="ISSUER" /> නිකුත් කළ බව තහවුරු කළා.</translation>
<translation id="2199719347983604670">Chrome සමමුහුර්තයෙන් දත්ත</translation>
<translation id="2212318912894837281">මෙම මුරපදය සුරැකීමට සහ ඔබේ සියලු උපාංගවල Chrome දත්ත ලබා ගැනීමට මුර-වැකිකඩ ඇතුළු කරන්න</translation>
<translation id="2213327331203157297">Chrome තුළ අගුළු දැමීමේ ප්‍රකාරය අබල කිරීම සඳහා එය ඔබේ iPhone මත ක්‍රියාවිරහිත කරන්න.</translation>
<translation id="2242467532204595597">ඔබ පණිවිඩ, ලේඛන, සහ වෙනත් යෙදුම්වල සබැඳි තට්ටු කරන ඕනෑම වේලාවක Chrome භාවිතා කරන්න.</translation>
<translation id="2270691132923135296">පටන් ගැනීමට ප්‍රයෝජනවත් Chrome මූලික කරුණු ඉගෙන ගන්න</translation>
<translation id="2311240109311056604">Chrome Dino ක්‍රීඩාව විවෘත කරයි.</translation>
<translation id="2339201583852607431">ඔබගේ මුරපදය ඔබගේ Google ගිණුම තුළ සුරකිනු ඇත (<ph name="EMAIL" />)</translation>
<translation id="2342919707875585281">Chrome ඔබ ඉඩ දෙන අඩවි සමඟ ඔබගේ ස්ථානය බෙදා ගනී.</translation>
<translation id="2347208864470321755">මෙම විශේෂාංගය ක්‍රියාත්මක කර ඇති විට, Chrome විසින් Google පරිවර්තනය භාවිත කර වෙනත් භාෂාවලින් ලියා ඇති පිටු පරිවර්තනය කිරීම පිරිනමනු ඇත. <ph name="BEGIN_LINK" />තව දැනගන්න<ph name="END_LINK" /></translation>
<translation id="2423077901494354337">ඔබ දැන් ඔබේ උපාංගයෙහි Chrome වෙතින් උපරිමය ලබා ගනු ඇත.</translation>
<translation id="2427791862912929107">Chrome හට ඔබගේ අන්තර්ජාල දත්ත සහ ඔබට කොතරම් ඉක්මනින් වෙබ් පිටු පූරණය කළ හැකිද යන්න කළමනාකරණය කිරීමට උදවු වන විශේෂාංග ඇත.
<ph name="BEGIN_LINK" />තව දැන ගන්න<ph name="END_LINK" /></translation>
<translation id="2450221499140985490">පණිවිඩ සහ ලේඛනවලින් සබැඳි කෙලින්ම Chrome හි විවෘත කරන්න.</translation>
<translation id="2464852008153767546">{THRESHOLD,plural, =1{Chrome මිනිත්තු {THRESHOLD}ක් භාවිතා නොකරන විට මෙය සිදු වේ. මෙයට ඉතිහාසය සහ ස්වයං පිරවීම ඇතුළත් විය හැක.}one{Chrome මිනිත්තු {THRESHOLD}ක් භාවිතා නොකරන විට මෙය සිදු වේ. මෙයට ඉතිහාසය සහ ස්වයං පිරවීම ඇතුළත් විය හැක.}other{Chrome මිනිත්තු {THRESHOLD}ක් භාවිතා නොකරන විට මෙය සිදු වේ. මෙයට ඉතිහාසය සහ ස්වයං පිරවීම ඇතුළත් විය හැක.}}</translation>
<translation id="2561231791489583059">අනතුරුදායක අඩවිවලින් ආරක්ෂා වීමට සහ ඔබගේ මුරපද ආරක්ෂිතව තබා ගැනීමට ඔබගේ පෙරනිමි බ්‍රව්සරය ලෙස Chrome භාවිත කරන්න</translation>
<translation id="2574249610672786438">ඔබ Chrome භාවිත කරන ඕනෑම ස්ථානයක සිට ඔබේ ටැබ බැලීමට, ඔබේ සියලු උපාංගවල පුරන්න</translation>
<translation id="2576431527583832481">Chrome දැන් ටිකක් හොඳයි! නව සංස්කරණයක් ඇත.</translation>
<translation id="257708665678654955">ඔබ Google Chrome ඊළඟ අවස්ථාවේ මෙම අඩවිය වෙතින් <ph name="LANGUAGE_NAME" /> පිටු පරිවර්තනය කිරීමට පිරිනමනවාට කැමතිද?</translation>
<translation id="2668242166988961773">Chrome තුළ Voice සමග සොයන්න.</translation>
<translation id="2703746758996815929">ප්‍රයෝජනවත් Chrome ඉඟි ලබා ගැනීමට, ඔබේ iOS සැකසීම් තුළ දැනුම්දීම් සක්‍රීය කරන්න.</translation>
<translation id="2728851697704606655">Google Lens සමග පරිවර්තනය කරන්න</translation>
<translation id="2736805085127235148">Chrome දැනුම්දීම් දැනට ඔබේ උපාංග සැකසීම් තුළ ක්‍රියා විරහිත කර ඇත.</translation>
<translation id="2767464022270041271">සුරැකි මුරපද නැත. ඔබ ඔබේ මුරපද සුරකින විට Google මුරපද කළමනාකරු හට ඒවා පරීක්ෂා කළ හැක.</translation>
<translation id="2788811701191021538">Chrome තුළ ගෙවීම් ක්‍රම සැකසීම් පිටුව විවෘත කරයි.</translation>
<translation id="2876628302275096482"><ph name="BEGIN_LINK" />Chrome ඔබේ දත්ත පෞද්ගලිකව තබා ගන්නා ආකාරය<ph name="END_LINK" /> පිළිබඳව තව දැන ගන්න</translation>
<translation id="288992067439702510">ඔබ Google Chrome හි පිටුසන් <ph name="LIMIT" /> සීමාවට ළඟා වී ඇත, එබැවින් ඔබේ සමහර පිටුසන් තවමත් ඔබේ Google ගිණුමේ සුරැකී නැත.

ඔබ සමහරක් මකන තෙක් නව පිටුසන් ඔබේ ගිණුමේ සුරැකිය නොහැක. ඔබ දැන් වරන්නේ නම්, නොසුරැකූ පිටු සලකුණු මකනු ලැබේ.</translation>
<translation id="2901621928549457170">ඔබ ඔබේ iPad මත සිටින විට Chrome ක්ෂණිකව විවෘත කරන්න</translation>
<translation id="2922914028977213693">ඔබේ iPad මත Chrome වෙතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මෙතැන තට්ටු කරන්න.</translation>
<translation id="292371311537977079">Chrome සැකසීම්</translation>
<translation id="2923827943290349720">ඔබ Chrome වසන විට අප්‍රසිද්ධ ටැබ අගුලු දමන්න</translation>
<translation id="2940565985148833945">Chrome ඉඟිය: Lens සමග සොයන්න</translation>
<translation id="2957447865124070833"><ph name="BEGIN_BOLD" />Chrome<ph name="END_BOLD" /> තෝරන්න</translation>
<translation id="2986402782150919988">Chrome වෙත පිටුසන් එක් කරන්න</translation>
<translation id="3027236223714901838">ඔබේ මුරයතුරු ආරක්ෂිතව තබා ගැනීමට, ඔබ ප්‍රථමයෙන් ප්‍රතිසාධන PIN එකක් සෑදීමට අවශ්‍ය වනු ඇත.

        මුරයතුරු මුරපද කළමනාකරු තුළ සුරකින අතර, එමඟින් ඔබට ඒවා ඕනෑම උපාංගයක Chrome හි භාවිතා කිරීමට ඉඩ දෙයි.</translation>
<translation id="3030414234702425231">ඔබ <ph name="SIGNOUT_MANAGED_DOMAIN" /> විසින් කළමනාකරණය කරන ගිණුමකින් වරන නිසා, ඔබේ Chrome දත්ත මෙම උපාංගයෙන් මකනු ඇත. ඔබේ දත්ත ඔබේ Google ගිණුම තුළ පවතිනු ඇත.</translation>
<translation id="3042447686908081308">Chrome වෙත ආයාත කරන්න</translation>
<translation id="3051521853355903257">Chrome තුළ මුරපද කළමනාකරණය කරන්න</translation>
<translation id="309672519329227863">අනෙකුත් යෙදුම් හරහා ඔබේ Chrome මුරපද සහ තවත් දේ වෙත ප්‍රවේශ වන්න.</translation>
<translation id="3109170945534582468">Chrome ක්‍රියා</translation>
<translation id="3140589780564632473">Chrome තුළ දෘශ්‍ය සොයන්න</translation>
<translation id="314782365035065913">ඔබේ මුල් තිර ඩොක් එකෙන් Chrome වෙත වේගයෙන් ප්‍රවේශ වන්න</translation>
<translation id="3167189358072330585">ඔබේ ගිණුම Google Chrome තුළ ක්‍රියා නොකරයි. කරුණාකර ඔබේ වසම් පරිපාලක අමතන්න, නැතහොත් නිතර භාවිත කරන Google ගිණුමකින් පුරන්න.</translation>
<translation id="322254490661677575">ඔබේ Google ගිණුමේ Chrome දත්ත භාවිතා කිරීමට සහ සුරැකීමට, ඔබේ මුර-වැකිකඩ ඇතුළු කරන්න.</translation>
<translation id="3303503998967553377">iOS මත Chrome ක්‍රියා භාවිත කරන්න</translation>
<translation id="3348862487678490430">Chrome වෙත කියවීම් ලැයිස්තු අයිතමය එක් කරන්න</translation>
<translation id="3350281376951945723">ඔබ Chrome පෙරනිමිය ලෙස සකසන විට සබැඳි වේගයෙන් විවෘත කරන්න</translation>
<translation id="3357827134511189025">ස්වයං පිරවීම සඳහා Chrome භාවිතයෙන් ඕනෑම යෙදුමකින් ඔබේ සුරකින ලද මුරපද සහ මුරයතුරු සමගින් පුරන්න</translation>
<translation id="3360031466389132716">{THRESHOLD,plural, =1{Chrome මිනිත්තු {THRESHOLD}ක් භාවිතා නොකරන විට මෙය සිදු වේ}one{Chrome මිනිත්තු {THRESHOLD}ක් භාවිතා නොකරන විට මෙය සිදු වේ}other{Chrome මිනිත්තු {THRESHOLD}ක් භාවිතා නොකරන විට මෙය සිදු වේ}}</translation>
<translation id="3367797402528056312">Chrome සැකසීම අවසන් කරන්න</translation>
<translation id="3371064404604898522">Chrome පෙරනිමි බ්‍රව්සරය ලෙස සකසන්න</translation>
<translation id="3399930248910934354">Chrome සැකසීම් විවෘත කරන්න</translation>
<translation id="3440830787838130530">Google මුරපද කළමනාකරු තුළ ඔබේ පවුලේ කණ්ඩායම සමග මුරපදයක පිටපතක් පහසුවෙන් සහ ආරක්ෂිතව බෙදා ගන්න</translation>
<translation id="3460369101684070455">ඔබේ අනෙකුත් යෙදුම්වල සුරකින ලද මුරපද පහසුවෙන් ලබා ගැනීමට, ස්වයං පිරවීම සඳහා Chrome තෝරන්න</translation>
<translation id="3472587960215700950">අනාවරණය කරගත් ලිපින පිළිබඳ ඔබට උපදෙස් සහ ස්ථානික තතු ලබා දීමට Chrome Google සිතියම් භාවිත කරයි.</translation>
<translation id="3482807551645716768">ඔබේ iPad හි මුල් තිරයෙන් Chrome වෙත වේගයෙන් ප්‍රවේශ වන්න.</translation>
<translation id="3491067552520121605">පෙන්වා ඇති වෙබ් අඩවි සඳහා Google මුරපද කළමනාකරු තුළ ඔබට දැනටමත් මුරපද හෝ මුරයතුරු ඇත. Google මුරපද කළමනාකරු තුළ ඇති දේ උඩින් ලිවීමෙන්, පෙන්වන පුරනය වීමේ තතු තබා ගැනීමට ගිණුමක් තෝරන්න.</translation>
<translation id="3503014945441706099">මෙම Chrome පැතිකඩ සඳහා ද ඉහළ නැංවූ සුරක්ෂිත පිරික්සුම ලබා ගන්න</translation>
<translation id="3522659714780527202">ඔබ Chrome භාවිත කරන ඕනෑම ස්ථානයක සිට ඔබේ ටැබ බැලීමට, සමමුහුර්ත කිරීම ක්‍රියාත්මක කරන්න</translation>
<translation id="364480321352456989">ඔබේ Chrome යල් පැන ගොස් ඇත.</translation>
<translation id="3646736009628185125">ඔබේ පවුලේ සාමාජිකයාට මේ මොහොතේ මුරපද ලබා ගත නොහැක. Chrome යාවත්කාලීන කිරීමට සහ ඔවුන්ගේ මුරපද සමමුහුර්ත කිරීමට ඔවුන්ගෙන් විමසන්න. <ph name="BEGIN_LINK" />තව දැන ගන්න<ph name="END_LINK" /></translation>
<translation id="3655656110921623717">මෙයින් අදහස් කරන්නේ Chrome සැම විටම ජංගම අඩවිය ඉල්ලනු ඇති බවය.</translation>
<translation id="3740397331642243698">අප්‍රසිද්ධ තුළ Google Chrome in හි ආදානය කළ URL විවෘත කරයි.</translation>
<translation id="3741995255368156336">Chrome කියවීම් ලැයිස්තුව විවෘත කරයි.</translation>
<translation id="3827545470516145620">ඔබට මෙම උපාංගයේ සම්මත ආරක්ෂක රැකවරණය ලැබේ</translation>
<translation id="384394811301901750">Google Chrome හට මේ අවස්ථාවේදී ඔබේ කැමරාව භාවිත කළ නොහැකිය</translation>
<translation id="3863841106411295595">Chrome හි ඔබේ කියවීම් ලැයිස්තුවට ආදාන URL එක් කරයි.</translation>
<translation id="3878515067127964393">පිටපත් කිරීමෙන් වළකින්න. Chrome ඔබේ පෙරනිමි iOS බ්‍රව්සරය ලෙස සකසා ගන්න.</translation>
<translation id="3901001113120561395">Chrome වෙතින් උපරිම ඵලය ගන්න.</translation>
<translation id="3913386780052199712">Chrome වෙත පුරන ලදි</translation>
<translation id="3913747277937572860">Chrome ඔබේ පෙරනිමි බවට පත් කර වෙබ් අන්තර්ගතය ස්වයංක්‍රීයව විවෘත කරන්න.</translation>
<translation id="3984746313391923992">ඔබගේ සංවිධානයට ඔබ Chrome වෙතින් වරා සිටීම අවශ්‍ය වේ.</translation>
<translation id="3988789688219830639">Google Chrome හට ඔබේ ඡායාරූප හෝ වීඩියෝවලට ප්‍රවේශය නැත. iOS සැකසීම් &gt; රහස්‍යතාව &gt; ඡායාරූප තුළ ප්‍රවේශය සබල කරන්න.</translation>
<translation id="4064699917955374540">ඔබේ Google ගිණුමේ Chrome දත්ත භාවිතා කිරීමට සහ සුරැකීමට, ඒ ඔබ බව සත්‍යාපනය කරන්න.</translation>
<translation id="411154422556990518">මිල ලුහුබැඳීමේ යාවත්කාලීන කිරීම් සහ Chrome ඉඟි සමග යාවත්කාලීනව සිටින්න.</translation>
<translation id="417201473131094001">Chrome කැනරි වල සහාය නොදක්වයි</translation>
<translation id="424864128008805179">Chrome වෙතින් වරන්න</translation>
<translation id="4314240881330431451">ඔබ දකින ඕනෑම දෙයක් සෙවීමට ඔබට Chrome හි Google Lens භාවිතා කළ හැක</translation>
<translation id="4409545895715116037">පහත මුරයතුරු අවශ්‍යතා සමඟ නොගැළපෙන බැවින්, ඒවා Google මුරපද කළමනාකරු වෙත ආයාත කර නොමැත.</translation>
<translation id="4430797724889237570">Chrome හි Gmail, සිතියම්, YouTube සහ අනෙකුත් යෙදුම් වලින් සබැඳි විවෘත කරන්න</translation>
<translation id="447252321002412580">Chrome හි විශේෂාංග සහ කාර්යසාධනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ</translation>
<translation id="4523886039239821078">ඇතැම් ඈඳුම් Chrome බිඳ වැටීමට හේතු වේ. කරුණාකර අස්ථාපනය කරන්න.</translation>
<translation id="4568024439284012497">ඔබේ iPhone හි මුල් තිරය වෙතින් Chrome වෙත වේගයෙන් ප්‍රවේශ වන්න.</translation>
<translation id="4574806550936185355">"ඔබ Chrome වසා දැමූ විට අප්‍රසිද්ධ පටිති අගුළු දමන්න" ක්‍රියාත්මක කරන්න</translation>
<translation id="4633328489441962921">Chrome හට යාවත්කාලීන සඳහා පරීක්ෂා කළ නොහැකිය</translation>
<translation id="4636900170638246267">මෙම අඩවිය සහ Chrome වෙත පුරන්න.</translation>
<translation id="4647910807533196601">Chrome තුළ මගේ නවතම පටිත්ත විවෘත කරන්න.</translation>
<translation id="4693084815234024320">ඔබ Chrome අප්‍රසිද්ධව සිටී</translation>
<translation id="4713740144985377441">ඔබේ ගොනුව උඩුගත කිරීමට Chrome වෙත ආපසු යන්න</translation>
<translation id="4724297637870447613">සෑම තැනකම Chrome භාවිතා කරන්න</translation>
<translation id="4738647308035481133">Google Chrome පිටුව</translation>
<translation id="4742795653798179840">මකන ලද Chrome දත්ත</translation>
<translation id="4761869838909035636">Chrome ආරක්ෂක පරීක්ෂාව ධාවනය කරන්න</translation>
<translation id="4798859546468762093">පුද්ගලායන සහ අනෙකුත් විශේෂාංග ලබා ගැනීමට, <ph name="FEATURE_NAME_1" /> සහ <ph name="FEATURE_NAME_2" /> තුළ Chrome ඇතුළු කරන්න</translation>
<translation id="4819268619367838612">යෙදුම වැඩිදියුණු කිරීමට උදවු කිරීමට, Chrome පරිශීලන සහ බිඳ වැටීම් දත්ත Google වෙත යවයි. <ph name="BEGIN_LINK" />කළමනාකරණය කරන්න<ph name="END_LINK" /></translation>
<translation id="4830799082179398588">Chrome ඔබේ පෙරනිමි බ්‍රව්සරය කරන්න ද?</translation>
<translation id="484033449593719797">Chrome බීටා තුළ සහාය නොදක්වයි</translation>
<translation id="4840404732697892756">ඔබ ඔබේ Google ගිණුම සමග පුරන විට Google මුරපද කළමනාකරු හට ඔබේ මුරපද පරීක්ෂා කළ හැක.</translation>
<translation id="4903674399067644695">මෙම කාඩ්පත ඔබට Chrome වෙතින් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ යෝජනා පෙන්වයි.</translation>
<translation id="49200511069271369">ඔබේ සංවිධානය, <ph name="DOMAIN" />, ඔබ පුරනය වන ගිණුම සහ Chrome භාවිතා කළ හැකි ආකාරය කළමනාකරණය කරයි. ඔබේ පරිපාලකයාට ඇතැම් විශේෂාංග පිහිටුවීමට හෝ සීමා කිරීමට හැක.</translation>
<translation id="4925322001044117929">පෙරනිමියෙන් iPad මත Chrome භාවිතා කරන්න</translation>
<translation id="496747131578053942">Chrome ඉඟිය: Google Lens සමග ඔබ දකින දේ සොයන්න</translation>
<translation id="498985224078955265">මෙම පටිත්ත වෙනත් උපාංගයකට යැවීමට, උපාංග දෙකම මත Chrome වෙත පුරන්න.</translation>
<translation id="5030102366287574140">Chrome දත්ත කඩ කිරීම්, අනාරක්ෂිත වෙබ් අඩවි, සහ තවත් ඒවාවලින් ඔබව ආරක්ෂිතව තබා ගැනීමට උදවු කළ හැකිය.</translation>
<translation id="5109169629909011627">Chrome පිටුසන් බලන්න</translation>
<translation id="5112925986883715005">Chrome කියවීම් ලැයිස්තුව බලන්න</translation>
<translation id="5116239826668864748">පණිවිඩ, ලේඛන සහ වෙනත් යෙදුම්වල සබැඳි තට්ටු කරන ඕනෑම වේලාවක ඔබට Chrome භාවිත කළ හැක</translation>
<translation id="5119391094379141756">Chrome තෝරන්න</translation>
<translation id="5123188916260706415">Chrome තුළ Voice සමග සොයන්න</translation>
<translation id="5162467219239570114">Chrome යල් පැන ඇත. <ph name="BEGIN_LINK" />App Store<ph name="END_LINK" /> තුළ යාවත්කාලීන ලබා ගත නොහැකි නම්, ඔබගේ උපාංගය Chrome හි නව අනුවාදවලට තවදුරටත් සහාය නොදක්වනවා විය හැකිය.</translation>
<translation id="5172049865623113551">ඔබ ඔබේ iPhone හි සිටින විට Chrome ක්ෂණිකව විවෘත කරන්න</translation>
<translation id="5179095426828744632">ඔබේ ඩොක් එකෙන් Chrome වෙත වේගයෙන් ප්‍රවේශ වන්න</translation>
<translation id="5184329579814168207">Chrome තුළ විවෘත කරන්න</translation>
<translation id="5190139289262548459">ඔබේ සංවිධාන වන <ph name="DOMAIN" /> ඔබ පුරනය වන ගිණුම සහ Chrome භාවිත කරනු ලබන ආකාරය කළමනා කරයි.</translation>
<translation id="5209238444239954363">Chrome හට යාවත්කාලීන සඳහා පරීක්‍ෂා කළ නොහැකි විය. පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="5305440589062022504">Chrome තුළ මුරපද කළමනාකරු විවෘත කරයි</translation>
<translation id="5310957470610282541">ඔබේ Chrome දත්ත සමහරක් තවම ඔබේ Google ගිණුම තුළ සුරැකී නැත.
වරන්නට පෙර විනාඩි කිහිපයක් රැඳී සිටීමට උත්සාහ කරන්න. ඔබ දැන් වරන්නේ නම් මෙම දත්ත මකනු ලැබේ.</translation>
<translation id="5342685492141499976">ඔබේ දත්ත <ph name="USER_EMAIL" /> සඳහා වන මුරපද කළමනාකරු වෙත සුරකිනු ඇත</translation>
<translation id="5389212809648216794">Google Chrome හට ඔබේ කැමරාව තවත් යෙදුමක් මගින් භාවිත කරන නිසා භාවිතා කළ නොහැකිය</translation>
<translation id="5395376160638294582">ඔබට සැම විටම ඔබේ Google ගිණුමේ Chrome දත්ත භාවිතා කළ හැකි බව සහතික කර ගන්න</translation>
<translation id="5404252374083197467">Chrome පෙරනිමිය ලෙස සකසන්න ද?</translation>
<translation id="5439191312780166229">සම්මත ආරක්ෂණයට වඩා අඩවිවලින් වැඩිපුර දත්ත විශ්ලේෂණය කිරීමෙන්, Google කලින් නොදැන සිටි ඒවා පවා, භයානක අඩවි පිළිබඳව ඔබට අනතුරු අඟවයි. ඔබට Chrome අනතුරු ඇඟවීම් මඟ හැරීමට තේරිය හැක.</translation>
<translation id="5453077102022695084">Chrome පෙරනිමිය ලෙස සකසන ආකාරය පිළිබඳ පූර්ණ තිර වීඩියෝව</translation>
<translation id="5460571915754665838">4. Chrome තෝරන්න</translation>
<translation id="5492504007368565877">Google මුරපද කළමනාකරු හට ඔබේ මුරපද පරීක්ෂා කළ නොහැක.</translation>
<translation id="5525095647255982834">මෙම පටිත්ත වෙනත් උපාංගයකට යැවීමට, එයින් Chrome වෙත පුරන්න.</translation>
<translation id="5527026824954593399">“Chrome මත Google සිතියම් සමග බලන්න” තට්ටු කරන්න.</translation>
<translation id="5552137475244467770">=සබැඳිව ප්‍රකාශන කර ඇති ලැයිස්තුවලට එරෙහි Chrome කලින් කල ඔබේ මුරපද පරීක්‍ෂා කරයි. මෙය සිදු කරන විට, ඔබේ මුරපද සහ පරිශීලක නාම සංකේතන කෙරේ, එවිට Google ඇතුළුව කිසි කෙනෙකුට ඒවා කියවීමට නොහැකි වෙයි.</translation>
<translation id="5554520618550346933">ඔබ මුරපදයක් භාවිතා කරන විට, එය සබැඳිව ප්‍රකාශයට පත් කර ඇත්නම් Chrome ඔබට අනතුරු අඟවයි. මෙය සිදු කරන විට, ඔබේ මුරපද සහ පරිශීලක නාම සංකේතනය කරන බැවින්, Google ඇතුළුව, කිසිවෙකුට ඒවා කියවීමට නොහැකි වේ.</translation>
<translation id="5601180634394228718">ඔබේ Chrome අත්දැකීම වැඩි දියුණු කිරීමට දත්ත භාවිතා කරන තවත් සැකසීම් සඳහා, <ph name="BEGIN_LINK" />Google සේවා<ph name="END_LINK" /> වෙත යන්න.</translation>
<translation id="5639704535586432836">සැකසීම් &gt; රහස්‍යතාව &gt; කැමරාව &gt; Google Chrome විවෘත කර කැමරාව ක්‍රියාත්මක කරන්න.</translation>
<translation id="5642200033778930880">Google Chrome හට බෙදුම් දසුන් ප්‍රකාරය තුළ ඔබගේ කැමරාව භාවිත කළ නොහැකිය</translation>
<translation id="5661521615548540542">Google මුරපද කළමනාකරු හට සියලු මුරපද පරීක්ෂා කළ නොහැකි විය. පසුව නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="5681291952421236520">]Chrome ටොගල් කරන්න</translation>
<translation id="5690398455483874150">{count,plural, =1{දැනු 1 Chrome කවුළුවක් පෙන්වමින්}one{දැන් Chrome කවුළු {count}ක් පෙන්වමින්}other{දැන් Chrome කවුළු {count}ක් පෙන්වමින්}}</translation>
<translation id="5690427481109656848">Google LLC</translation>
<translation id="5709557627224531708">Chrome ඔබේ පෙරනිමි බ්‍රවුසරය ලෙස සකසන්න</translation>
<translation id="571296537125272375">නොබැඳිය, Chrome හට යාවත්කාලීන සඳහා පරීක්ෂා කළ නොහැකිය</translation>
<translation id="5716154293141027663">ඔබ වෙනත් යෙදුම්වල සබැඳි තට්ටු කරන ඕනෑම වේලාවක Chrome විවෘත කරන්න</translation>
<translation id="5752489513673657785">Google විසින් ඔබ වෙනුවෙන් සාදන ලද අභිරුචි සංග්‍රහයක්</translation>
<translation id="5772407442571703917">මෙතැනින් Chrome බාගන්න.</translation>
<translation id="5777468213129569553">Chrome විවෘත කරන්න</translation>
<translation id="5779767936254214055">ඔබ Chrome හැර යන විට හෝ වෙනස් යෙදුමකට මාරු වන විට ඔබේ අප්‍රසිද්ධ පටිති අගුළු දමන්න.</translation>
<translation id="5808435672482059465">ඔබගේ Chrome ඉතිහාසය බලන්න</translation>
<translation id="5833027901704861726">ඔබේ Chrome දත්ත සමහරක් තවම <ph name="EMAIL" /> තුළ සුරැකී නැත.
ගිණුම් මාරු කිරීමට පෙර මිනිත්තු කිහිපයක් රැඳී සිටීමට උත්සාහ කරන්න. ඔබ දැන් ගිණුම් මාරු කරන්නේ නම්, මෙම දත්ත මකා දැමෙනු ඇත.</translation>
<translation id="5853754888722423892">Google මුරපද කළමනාකරු වෙත ආයාත කරන්න</translation>
<translation id="5998675059699164418">ඔබගේ සංවිධානයට ඔබ Chrome භාවිත කිරීමට පිරීම අවශ්‍ය වේ.</translation>
<translation id="6021312115739110405">Google විසින් ඔබ වෙනුවෙන් සාදන ලද අභිරුචි සංග්‍රහයක්. පුවත්, ක්‍රීඩා සහ කාලගුණය ඇතුළුව.</translation>
<translation id="6022659036123304283">Chrome ඔබේම කර ගන්න</translation>
<translation id="6132075343662013154">ඔබේ මුරපදය සුරැකීමට Chrome ඉදිරිපත් වනු ඇත</translation>
<translation id="6132149203299792222">ඔබේ මුරපද, පිටුසන්, සහ තවත් දේ සමමුහුර්ත කිරීමට ඔබේ Google ගිණුම සමගින් පුරන්න.</translation>
<translation id="6145223986912084844">chrome</translation>
<translation id="6177442314419606057">Chrome තුළ සොයන්න</translation>
<translation id="6181652351336379338">Chrome තුළ දෘශ්‍ය සොයන්න.</translation>
<translation id="6187085551300363958">Chrome ඉඟිය: මුරපද සුරකින්න</translation>
<translation id="6200694931081795166">Chrome ඔබේ පෙරනිමි බවට පත් කිරීමට:
  1. සැකසීම් විවෘත කරන්න
  2. පෙරනිමි බ්‍රව්සර යෙදුම තට්ටු කරන්න
  3. Chrome තෝරන්න</translation>
<translation id="6238746320622508509">Chrome හට ඔබගේ අප්‍රකට ටැබ අගුලු දැමීමට ඉඩ දෙන්න.</translation>
<translation id="6247557882553405851">Google මුරපද කළමනාකරු</translation>
<translation id="6272822675004864999">Chrome වෙතින් දැනුම්දීම් ලැබීමට, ඔබේ iOS සැකසීම් තුළ දැනුම්දීම් ක්‍රියාත්මක කරන්න.</translation>
<translation id="6299253454218177732">Chrome ඉඟිය: ඔබේ මුරපද ලබා ගන්න</translation>
<translation id="630693926528731525">ඔබේ මුරපදය බෙදා ගෙන නැත. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය පරීක්ෂා කර ඔබ Chrome වෙත පුරනය වී ඇති බව සහතික කර ගන්න. අනතුරුව, නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="6348855835728304880">මෙම උපාංගයෙහි අනෙකුත් යෙදුම් හරහා ඔබේ Chrome මුරපද සහ තවත් දේ වෙත ප්‍රවේශ වන්න.</translation>
<translation id="6373751563207403289">ආරක්ෂක පරීක්ෂාව දත්ත කඩ කිරීම්, අනාරක්ෂිත වෙබ් අඩවි සහ තවත් දේ වෙතින් ඔබව ආරක්ෂා කරයි. Chrome ඔබ වෙනුවෙන් අනාවරණය කරන ඕනෑම පෞද්ගලිකත්ව හෝ ආරක්ෂක ගැටලු පිළිබඳ ඇඟවීම් ලබා ගන්න.</translation>
<translation id="6389317667633680932">ඔබට Chrome වෙතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට උදවු වන නව විශේෂාංග ගවේෂණය කරන්න.</translation>
<translation id="6412673304250309937">Chrome තුළ ගබඩා කර ඇති අනාරක්‍ෂිත වෙබ් අඩවි ලැයිස්තුවක් සමඟ URL පරීක්‍ෂා කරයි. වෙබ් අඩවියක් ඔබේ මුරපදය සොරා ගැනීමට උත්සාහ කරන්නේ නම්, හෝ ඔබ හානිකර ගොනුවක් බාගන්නා විට, Chrome පිටු අන්තර්ගතයේ කැබැලි ඇතුළුව ආරක්‍ෂිත බ්‍රවුස් කිරීම වෙත URL යැවීමටද හැකිය.</translation>
<translation id="6427126399757991875">ඔබගේ සංවිධානය Chrome පිහිටුවමින්...</translation>
<translation id="6481963882741794338">පුද්ගලායන සහ වෙනත් අරමුණු සඳහා Chrome සහ වෙනත් Google සේවා සම්බන්‍ධ කරන්න</translation>
<translation id="6484712497741564393"><ph name="EMAIL" /> ලෙස පුරනය වී ඇත.

ඔබේ දත්ත ඔබේ මුර-වැකිකඩ සමග සංකේතනය කර ඇත. ඔබේ Google ගිණුමේ Chrome දත්ත භාවිතා කිරීමට සහ සුරැකීමට එය ඇතුළු කරන්න.</translation>
<translation id="6511034852811155835">ඔබේ Chrome ඔබ සමග රැගෙන යන්න</translation>
<translation id="6533470733797826516">Chrome ස්වයං පිරවුම සමග වේගයෙන් පුරන්න</translation>
<translation id="6536544321553662809">සබැඳි පහසුවෙන් බෙදා ගැනීමට සහ විවෘත කිරීමට Chrome ඔබේ පෙරනිමි බ්‍රව්සරය ලෙස සකසන්න</translation>
<translation id="6545449117344801102">Chrome ලිපින හඳුනාගෙන ඔබට උපදෙස් සහ ස්ථානික තතු ලබා දීමට Google සිතියම් භාවිතා කරයි.</translation>
<translation id="660537754475262202">මෙහි සබැඳි ක්ෂණිකව දියත් කිරීමට Chrome ඔබේ පෙරනිමි බ්‍රව්සරය බවට පත් කරන්න.</translation>
<translation id="6611692150236062461">අනෙකුත් යෙදුම්වල සුරකින ලද මුරපද පහසුවෙන් ලබා ගැනීමට, ස්වයං පිරවීම සඳහා Chrome තෝරන්න.</translation>
<translation id="6636941099779251629">ඔබේ සංවිධානයට ඔබ Chrome භාවිත කිරීමට පිරීම අවශ්‍ය වේ. <ph name="BEGIN_LINK" />තව දැන ගන්න<ph name="END_LINK" /></translation>
<translation id="6646696210740573446">ඔබේ IP ලිපිනය සඟවන පෞද්ගලිකත්ව සේවාදායකයක් හරහා URL හි අපැහැදිලි කොටසක් Google වෙත යවයි. වෙබ් අඩවියක් ඔබේ මුරපදය සොරා ගැනීමට උත්සාහ කළහොත්, හෝ ඔබ හානිකර ගොනුවක් බාගන්නා විට, Chrome පිටු අන්තර්ගතයේ කැබලි ඇතුළුව, URL Google වෙත යැවීමට ද හැක.</translation>
<translation id="6647304104688527905">Chrome තුළ නව පටිත්ත විවෘත කරයි.</translation>
<translation id="6684809838922667136">Chrome වඩාත් යහපත් කරන්න</translation>
<translation id="6695698548122852044">{THRESHOLD,plural, =1{මෙය Chrome {THRESHOLD} විනාඩියක් භාවිත නොකරන විට සිදු වෙයි. ඔබ පුරන වී සිටි විට මෙම උපාංගයට පමණක් සුරකින ලද දත්ත මකනු ලැබේ. මෙයට ඉතිහාසය සහ මුරපද ඇතුළු විය හැක.}one{මෙය Chrome විනාඩි {THRESHOLD} ක් භාවිත නොකරන විට සිදු වෙයි. ඔබ පුරන වී සිටි විට මෙම උපාංගයට පමණක් සුරකින ලද දත්ත මකනු ලැබේ. මෙයට ඉතිහාසය සහ මුරපද ඇතුළු විය හැක.}other{මෙය Chrome විනාඩි {THRESHOLD} ක් භාවිත නොකරන විට සිදු වෙයි. ඔබ පුරන වී සිටි විට මෙම උපාංගයට පමණක් සුරකින ලද දත්ත මකනු ලැබේ. මෙයට ඉතිහාසය සහ මුරපද ඇතුළු විය හැක.}}</translation>
<translation id="6709398533399187136">ඔබගේ මුරපදය දත්ත කඩ කිරීමකින් නිරාවරණය විය. Google මුරපද කළමනාකරු එය දැන් වෙනස් කිරීම නිර්දේශ කරයි.</translation>
<translation id="6820553595690137150">මුර වැකිකඩ සංකේතනයට ගෙවීමේ ක්‍රම සහ ලිපින ඇතුළු නොවේ.

මෙම සැකසීම වෙනස් කිරීමට <ph name="BEGIN_LINK" />ඔබේ ගිණුමේ ඇති Chrome දත්ත මකන්න<ph name="END_LINK" />.</translation>
<translation id="6838525730752203626">පෙරනිමියෙන් Chrome භාවිත කරන්න</translation>
<translation id="6864705365700484754">ඔබේ iPhone හි Chrome වෙතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මෙහි තට්ටු කරන්න.</translation>
<translation id="686691656039982452">ඔබට ඔබේ Google ගිණුමේ <ph name="BEGIN_LINK" />සුරැකි Chrome දත්ත කළමනාකරණය<ph name="END_LINK" /> කළ හැක.

ඔබේ Chrome අත්දැකීම වැඩි දියුණු කිරීමට දත්ත භාවිතා කරන තවත් සැකසීම් සඳහා, <ph name="BEGIN_LINK" />Google සේවා<ph name="END_LINK" /> වෙත යන්න.</translation>
<translation id="6922332667202044570">Chrome තුළ බ්‍රවුස් කිරීමේ දත්ත මකන්න.</translation>
<translation id="6924922227983877439">පෙරනිමියෙන් Chrome හි සබැඳි විවෘත කරන්න</translation>
<translation id="6975725306479268850">ස්වයං පිරවුම සඳහා Chrome තෝරා ගන්න</translation>
<translation id="7001031184470316752">Chrome ඔබේ ඩොකයට ගෙන යන්න</translation>
<translation id="7038674195294813388">iOS හි පෙරනිමි යෙදුම් සැකසීම් විවෘත කර, ඉන්පසු "බ්‍රවුසර් යෙදුම" මත තට්ටු කර Chrome තෝරන්න.</translation>
<translation id="7056826488869329999">Chrome තුළ ආරක්ෂක පරීක්ෂාව විවෘත කර ධාවනය කරයි.</translation>
<translation id="7061455974939528301">Chrome නිරූපකය ඔබා අල්ලාගෙන "මුල් තිරය සංස්කරණය කරන්න" ක්ලික් කරන්න</translation>
<translation id="7095110968493193530"><ph name="EMAIL" /> සඳහා Google මුරපද කළමනාකරු වෙත</translation>
<translation id="7124339256045485976">Chrome යාවත්කාලීනව තබා ගන්න</translation>
<translation id="7145599899567697473">Chrome හි මුරපද සුරකින්න සහ ස්වයං පුරවන්න</translation>
<translation id="7161390184744336561">Google Chrome යල් පැන ඇත</translation>
<translation id="7165736900384873061">Google Chrome QR ස්කෑනරය භාවිත කිරීම ආරම්භ කරන්න</translation>
<translation id="7175129790242719365">Chrome ඉඟිය: Chrome වෙත පුරන්න</translation>
<translation id="7187993566681480880">ඔබ පුරා සිටින විට Chrome මත ඔබව ආරක්ෂිතව තබා ගන්නා අතර අනෙකුත් Google යෙදුම් තුළ ඔබේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට භාවිත කළ හැකිය</translation>
<translation id="7200524487407690471">දත්ත කඩ කිරීම්, අනාරක්ෂිත වෙබ් අඩවි සහ තවත් දේ වෙතින් ඔබව ආරක්ෂා කර ගැනීමට Chrome ස්වයංක්‍රීයව සෑම දිනකම ආරක්ෂිත පරීක්ෂාව ධාවනය කරයි. ඔබට සැකසීම් තුළ ආරක්ෂිත පරීක්ෂාව පිළිබඳ වැඩිදුර සොයා ගත හැක.</translation>
<translation id="7214019116829172458">Chrome අප්‍රකට පටිත්ත විවෘත කරන්න</translation>
<translation id="722167379782941918">Chrome වැඩි දියුණු කළ ආරක්ෂාවක් නිර්දේශ කරයි</translation>
<translation id="723787869754590019">ස්වයං පිරවීම සඳහා Chrome භාවිතා කරන්න</translation>
<translation id="7261678641327190792">Chrome හට ඔබේ මුරපද පරීක්‍ෂා කළ නොහැකිය</translation>
<translation id="7272091023280308138">URL පළමුව පිටපත් නොකර ඊළඟ වතාවේ Chrome හි සබැඳි සෘජුවම විවෘත කරන්න.</translation>
<translation id="7272930098487145294">රූප සුරැකීමට, Chrome හට ඔබේ ඡායාරූප එක් කිරීමට ඉඩ දීමට සැකසීම් මත තට්ටු කරන්න</translation>
<translation id="7275945473750112644">ඔබගේ ගිණුම <ph name="HOSTED_DOMAIN" /> මගින් කළමනාකරණය කරන නිසා, ඔබගේ Chrome දත්ත මෙම උපාංගයෙන් හිස් කරනු ඇත</translation>
<translation id="7284245284340063465">ඔබට ඔබේ මුර වැකිකඩ අමතක වුවහොත් හෝ මෙම සැකසීම වෙනස් කිරීමට අවශ්‍ය නම්, <ph name="BEGIN_LINK" />ඔබේ ගිණුමේ ඇති Chrome දත්ත මකන්න<ph name="END_LINK" />.</translation>
<translation id="7296102444587051536">iOS සඳහා Chrome</translation>
<translation id="7299681342915173313">ඔබට දැන් ඉ-තැපැල්, ලේඛන සහ වෙනත් යෙදුම් තුළ ඇති සබැඳි තට්ටු කරන ඕනෑම වේලාවක Chrome භාවිත කළ හැක.</translation>
<translation id="7334364820047587268">ඔබේ Google මුරපද කළමනාකරු තුළ මෙම ගිණුම් සඳහා මුරපද දැනටමත් තිබේ. ඔබ පහත මුරපදවලින් එකක් ආයාත කිරීමට තෝරා ගන්නේ නම්, එය පවතින මුරපදය ප්‍රතිස්ථාපන කරයි.</translation>
<translation id="7344094882820374540">භයානක අඩවි වලින් Chrome හි ශක්තිමත්ම ආරක්ෂාව ලබා ගන්න</translation>
<translation id="7349129508108954623">හඳුනාගත් ලිපින මත ඔබට උපදෙස් සහ දේශීය තතු ලබා දීමට Google සිතියම් භාවිත කිරීමට Chrome හට ඉඩ දෙන්න.</translation>
<translation id="7371674917547846460">ප්‍රයෝජනවත් Chrome ඉඟි සහ තවත් දේ සමග යාවත්කාලීනව සිටින්න.</translation>
<translation id="7394108421562933108">Chrome තුළ සිතියම්</translation>
<translation id="7400722733683201933">Google Chrome පිළිබඳ</translation>
<translation id="7444830584401232881">මෙම මුරයතුර <ph name="USER_EMAIL" /> සඳහා වන Google මුරපද කළමනාකරු වෙත සුරකිනු ලැබේ</translation>
<translation id="7466693328838535498">සෙවීම් විජට්ටු කොටුව තුළ, Chrome ඇතුළු කරන්න</translation>
<translation id="7477056987201678345">Chrome දත්ත මකමින්…</translation>
<translation id="7492574581995589075">ඔබේ සංවිධානය ඔබේ Google ගිණුම තුළ Chrome දත්ත භාවිත කිරීමේ සහ සුරැකීමේ හැකියාව අක්‍රිය කළා. නව පිටුසන්, මුරපද, සහ තවත් ඒවා මෙම උපාංගයට පමණක් සුරකිනු ලැබේ.</translation>
<translation id="752120807649195785">සබැඳි පිටපත් කිරීම වෙනුවට එක තට්ටු කිරීමකින් විවෘත කිරීමට Chrome පෙරනිමිය ලෙස සකසන්න.</translation>
<translation id="7540272326042438331">Chrome බෙදා ගන්න</translation>
<translation id="7575971113404272499">Chrome ඉඟිය: පෙරනිමියෙන් Chrome භාවිතා කරන්න</translation>
<translation id="7581063337314642333">Chrome තුළ පටිති ජාලක වෙත පිවිසෙන්න</translation>
<translation id="7599894504325210080">Chrome ස්වයං පිරවුම් පුළුල් කළ දසුන</translation>
<translation id="7617512710641355143">Chrome කළමනාකරණය කරයි</translation>
<translation id="7626032353295482388">Chrome වෙත පිළිගනිමු</translation>
<translation id="7634397654061173327">Chrome හි ළමා ආරක්ෂණ විශේෂාංග ලබා ගැනීමට, ඔබට දරුවෙකු සඳහා පිහිටුවා ඇති Google ගිණුමක් භාවිත කළ හැක හෝ ගිණුමක් නොමැතිව Chrome භාවිත කළ හැක.</translation>
<translation id="7641448682796883218">Chrome ඉඟිය: ඉහළ නැංවූ සුරක්ෂිත පිරික්සුම</translation>
<translation id="7642373780953416937">Chrome ඔබ වෙනුවෙන් ස්වයංක්‍රීයව අනාවරණය කරන ඕනෑම පෞද්ගලිකත්ව හෝ ආරක්ෂක ගැටලු පිළිබඳ ඇඟවීම් ලබා ගන්න.</translation>
<translation id="7660356333829433649">Chrome වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට තවත් ප්‍රයෝජනවත් උපදෙස් සඳහා මෙතැනින් නැවත පරීක්ෂා කරන්න.</translation>
<translation id="7662994914830945754">ඔබ Chrome භාවිත කරන ඕනෑම ස්ථානයක සිට ඔබේ ටැබ බැලීමට, පුරා සමමුහුර්ත කිරීම ක්‍රියාත්මක කරන්න</translation>
<translation id="7693590760643069321">පණිවිඩ, ලේඛන සහ වෙනත් යෙදුම්වල සබැඳි තට්ටු කරන ඕනෑම වේලාවක ඔබට දැන් Chrome භාවිත කළ හැකිය.</translation>
<translation id="7698568245838009292">Chrome කැමරාවට ප්‍රවේශ වීමට කැමතියි</translation>
<translation id="7707877166818730835">Chrome තුළ මගේ නවතම පටිත්ත විවෘත කරන්න</translation>
<translation id="7747746207470479571">ස්වයං පිරවුම සඳහා Chrome සමගින් ඔබේ මුරපද සහ මුරයතුරු වෙත පහසු ප්‍රවේශයක් ලබා ගන්න</translation>
<translation id="776305366874821582">ඔබේ iPhone හි මුල් තිර ඩොකය වෙතින් Chrome වෙත වේගයෙන් ප්‍රවේශ වන්න.</translation>
<translation id="7780154209050837198">Chrome වෙතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට, ඔබගේ Google ගිණුම සමඟ Chrome වෙත පුරන්න.</translation>
<translation id="7787205077729386167">iOS හි Chromium සැකසීම් විවෘත කර, ඉන්පසු "පෙරනිමි බ්‍රව්සර් යෙදුම" මත තට්ටු කර Chrome තෝරන්න.</translation>
<translation id="778855399387580014">නව Chrome පටිත්තක් තුළ සෙවීම ආරම්භ කරන්න.</translation>
<translation id="7792140019572081272">Chrome ඔබේ සංවේදී දත්ත Face ID සමග සුරක්ෂිතව තබයි.</translation>
<translation id="7855730255114109580">Google Chrome යාවත්කාලීනයි</translation>
<translation id="787226752901403048">පටිති සමූහ බෙදා ගැනීමට සහ සම්බන්ධ වීමට සහ අදහස් මත එකට වැඩ කිරීමට Chrome වෙත පුරන්න</translation>
<translation id="7897703007638178753">Chrome හි මෑත කාලීන පටිති බලන්න</translation>
<translation id="7948283758957877064">Chrome හි අලුත් දේ</translation>
<translation id="8000174216052461231">Chrome ඉඟිය: Chrome හි ශක්තිමත්ම ආරක්ෂාව ලබා ගන්න</translation>
<translation id="8006014511203279255">ඔබ පණිවිඩ හෝ වෙනත් යෙදුම්වල සබැඳි තට්ටු කරන ඕනෑම වේලාවක Chrome භාවිතා කරන්න.</translation>
<translation id="8014670471808569312">ඔබේ මුරපදය සුරැකීමට Chrome ඉදිරිපත් කරයි.</translation>
<translation id="8018153653741938705">Google Chrome සමග සුරක්ෂිතව සිටින්න</translation>
<translation id="8022947259858476807">සබැඳි විවෘත කිරීමට, විජට්වලින් සෙවීමට සහ වෙනත් යෙදුම්වල මුරපද ස්වයං පිරවීමට පෙරනිමියෙන් Chrome භාවිත කරන්න</translation>
<translation id="804638182476029347">Chrome දැනුම්දීම්වලට මිල පහත වැටීම් ඇඟවීම් ලබා ගැනීමට ඉඩ දෙන්න</translation>
<translation id="8065292699993359127">අප්‍රසිද්ධ තුළ Chrome හි URL විවෘත කරන්න</translation>
<translation id="8069507567842347179">මෙම පැකේජය දැනටමත් Chrome හි නිරීක්ෂණය කර ඇත.</translation>
<translation id="8136856065410661948">Chrome සහ Google Lens වෙතින් ඔබේ Apple දින දර්ශනයේ සිදුවීම් තැනීමට මෙය භාවිතා කරනු ඇත.</translation>
<translation id="8154120522323162874">ඔබේ බ්‍රවුසරය දිගටම සැකසීමෙන් Chrome වෙතින් උපරිම ඵලය ලබා ගන්න.</translation>
<translation id="8160472928944011082">Chrome යාවත්කාලීන කළ නොහැකිය</translation>
<translation id="8213550501565480896">Chrome පෙරනිමිය ලෙස සකසන්න</translation>
<translation id="8245080522851805544">ඔබ Chrome වසා දැමූ විට උපාංග සත්‍යාපනය සමග ඔබේ බ්‍රවුස් කිරීම පුද්ගලිකව තබා ගන්න</translation>
<translation id="8248887045858762645">Chrome ඉඟිය</translation>
<translation id="8265730590513812063">Chrome මෙනුව විවෘත කරන්න</translation>
<translation id="8276803169904409881">වෙනත් යෙදුම් වලින් සබැඳි ක්ෂණිකව විවෘත කිරීමට Chrome පෙරනිමිය ලෙස සකසන්න.</translation>
<translation id="8284376267694582021">ළමා ආරක්ෂණ විශේෂාංග ලබා ගැනීමට, ඔබට දරුවෙකු සඳහා පිහිටුවා ඇති Google ගිණුමක් භාවිතා කළ හැක හෝ ගිණුමක් නොමැතිව Chrome භාවිතා කළ හැක. <ph name="BEGIN_LINK" />තව දැන ගන්න<ph name="END_LINK" /></translation>
<translation id="8317674518145175158">ගෙවීමේ ක්‍රම සහ ලිපින සංකේතන නොකෙරේ Chrome වෙතින් ලැබෙන බ්‍රවුස් කිරීමේ ඉතිහාසය සමමුහූර්ත නොවේ.

ඔබේ සංකේතිත දත්ත කියවිය හැක්කේ ඔබේ මුර වැකිකඩ සහිත කෙනෙකුට පමණි. මුර වැකිකඩ Google වෙත යවන්නේ හෝ ගබඩා කරන්නේ නැත. ඔබට ඔබේ මුර-වැකිකඩ අමතක වුවහොත් හෝ මෙම සැකසීම වෙනස් කිරීමට අවශ්‍ය නම්, <ph name="BEGIN_LINK" />ඔබේ ගිණුමේ ඇති Chrome දත්ත මකන්න<ph name="END_LINK" />.</translation>
<translation id="8370517070665726704">ප්‍රකාශන හිමිකම <ph name="YEAR" /> Google LLC. සියලුම හිමිකම් ඇවිරිණි.</translation>
<translation id="8371138994040262994">Chrome තුළ සැකසීම් විවෘත කරයි.</translation>
<translation id="8387459386171870978">Chrome භාවිතා කිරීම දිගටම කරගෙන යන්න</translation>
<translation id="8392023217086447677">Chrome අප්‍රසිද්ධව විවෘත කරන ලදි</translation>
<translation id="840168496893712993">ඇතැම් ඈඳුම් Chrome බිඳ වැටීමට හේතු වේ. ඒවා අස්ථාපනය කිරීමට උත්සාහ කරන්න.</translation>
<translation id="8413500425974960807">Chrome ඉඟිය: Chrome ඩොකය වෙත ගෙන යන්න</translation>
<translation id="8413795581997394485">අනතුරුදායක බව දන්නා වෙබ් අඩවි, බාගැනීම්, සහ දිගුවලින් ආරක්ෂා කරයි. ඔබ වෙබ් අඩවියකට පිවිසෙන විට, Chrome ඔබේ IP ලිපිනය සඟවන පෞද්ගලිකත්ව සේවාදායකයක් හරහා URL හි අපැහැදිලි කොටසක් Google වෙත යවයි. වෙබ් අඩවියක් සැක කටයුතු දෙයක් සිදු කරන්නේ නම්, සම්පූර්ණ URL සහ පිටු අන්තර්ගතයේ බිටු ද යවයි.</translation>
<translation id="8447479329557998927">සිතියම් සබැඳි පිළිබඳ ඔබට උපදෙස් සහ ස්ථානික තතු ලබා දීමට Chrome Google සිතියම් භාවිත කරයි</translation>
<translation id="84594714173170813">ඔබේ Google ගිණුමේ Chrome දත්ත දිගටම භාවිතා කරන්න</translation>
<translation id="8491300088149538575"><ph name="EMAIL" /> ලෙස පුරනය වී ඇත.

<ph name="TIME" /> හි ඔබේ මුර-වැකිකඩ සමග ඔබේ දත්ත සංකේතනය කර ඇත. ඔබේ Google ගිණුමේ Chrome දත්ත භාවිතා කිරීමට සහ සුරැකීමට එය ඇතුළු කරන්න.</translation>
<translation id="8540666473246803645">Google Chrome</translation>
<translation id="8544583291890527417">Chrome ඔබ වෙනුවෙන් අනාවරණය කරන ඕනෑම පෞද්ගලිකත්ව හෝ ආරක්ෂක ගැටලු පිළිබඳ ඇඟවීම්.</translation>
<translation id="855027533751209304">Chrome ඉඟිය: ඔබ දකින දේ සොයන්න</translation>
<translation id="8558480467877843976">ඔබට දැන් ඔබ පණිවිඩ, ලේඛන සහ වෙනත් යෙදුම්වල සබැඳි බ්‍රවුස් කරන හෝ තට්ටු කරන ඕනෑම වේලාවක Chrome භාවිත කළ හැක.</translation>
<translation id="8603022514504485810">Google මුරපද කළමනාකරු හට සියලු මුරපද පරීක්ෂා කළ නොහැකි විය. හෙට නැවත උත්සාහ කරන්න, නැතහොත් <ph name="BEGIN_LINK" />ඔබේ Google ගිණුම තුළ මුරපද පරීක්ෂා කරන්න.<ph name="END_LINK" /></translation>
<translation id="8610372330814566250">Chrome හි ඔබේ Safari මුරපද, ඉතිහාසය, පිටු සලකුණු, සහ ණය කාඩ්පත් භාවිතා කරන්න</translation>
<translation id="8630122478628016441">“ඔබ Chrome වසා දැමූ විට අප්‍රකට පටිති අගුළු දමන්න” ක්‍රියාත්මක කරන්න.</translation>
<translation id="8673726683583791503">Google Lens සමග සාප්පු යන්න</translation>
<translation id="8765470054473112089">ඔබ ලිපින තීරුවේ හෝ සෙවීම් පෙට්ටියේ ටයිප් කරන විට, වඩා හොඳ යෝජනා ලබා ගැනීමට Chrome ඔබ ටයිප් කරන දේ ඔබේ පෙරනිමි සෙවීම් යන්ත්‍රයට යවයි. මෙය අප්‍රසිද්ධ තුළ ක්‍රියා විරහිතයි.</translation>
<translation id="8772179140489533211">Chrome වෙත පිරීමට ප්‍රේරණ පෙන්වයි.</translation>
<translation id="8788269841521769222">ඔබට මෙම මුරපදය මතක තබා ගැනීමට අවශ්‍ය නොවනු ඇත. එය <ph name="EMAIL" /> සඳහා Google මුරපද කළමනාකරු වෙත සුරකිනු ඇත</translation>
<translation id="8796490717897731471"><ph name="EMAIL" />. Chrome කළමනාකරණය කරයි.</translation>
<translation id="880967149107462122">Chrome සැකසීම් වෙත යන්න</translation>
<translation id="8840947648682778034">iPhone සහ iPad සඳහා Chrome තේමාව</translation>
<translation id="8842132678697187091">ඔබට මෙහි Google Lens විවෘත කළ හැක.</translation>
<translation id="8850736900032787670">ඔබේ ලැදිකම් මත පදනම්ව පුද්ගලායනය කළ අන්තර්ගතය ලබා ගැනීමට, Chrome වෙත පුරන්න.</translation>
<translation id="8855781063981781621">Chrome තුළ අගුළු දැමීමේ ප්‍රකාරය අබල කිරීම සඳහා එය ඔබේ iPad මත ක්‍රියාවිරහිත කරන්න.</translation>
<translation id="8857676124663337448">Google මුරපද කළමනාකරු හට සියලු මුරපද පරීක්ෂා කළ නොහැකි විය. හෙට නැවත උත්සාහ කරන්න.</translation>
<translation id="8865415417596392024">ඔබේ ගිණුමේ Chrome දත්ත</translation>
<translation id="8874688701962049679">Chrome වෙතින් උපරිම දේ ලබා ගැනීම සඳහා ඉඟි.</translation>
<translation id="8897749957032330183">මුරපද මෙම උපාංගයෙහි Google මුරපද කළමනාකරු තුළ සුරැකේ.</translation>
<translation id="898288749595466683">URL පිටපත් කිරීම නවත්වන්න. පිටු සෘජුවම පූරණය කිරීමට Chrome පෙරනිමිය ලෙස සකසන්න.</translation>
<translation id="9004772704776174843">Chrome වරනය වී ඇත</translation>
<translation id="9068336935206019333">Chrome අප්‍රසිද්ධ තුළ විවෘත කරන්න</translation>
<translation id="9082304295862405388">ඔබ දැනටමත් Chrome වෙත ලබා දී ඇති අවසරය මත පදනම්ව, Gemini ඔබේ නිශ්චිත ස්ථානය භාවිතා කළ හැක</translation>
<translation id="909127538042363610">Chrome හි ශක්තිමත්ම ආරක්ෂාව ලබා ගන්න</translation>
<translation id="9113725809421872108">මෙම මුරපදය සුරැකීමට සහ ඔබේ සියලු උපාංගවල Chrome දත්ත ලබා ගැනීමට ඒ ඔබ බව සත්‍යාපනය කරන්න</translation>
<translation id="9122931302567044771">මෙයින් අදහස් කරන්නේ Chrome සැම විටම ඩෙස්ක්ටොප් අඩවිය ඉල්ලනු ඇති බවය.</translation>
<translation id="9176561303811134420">Chrome තුළ ගෙවීම් ක්‍රම කළමනාකරණය කරන්න</translation>
<translation id="9181628561061032322">Chrome මෑත කාලීන පටිති විවෘත කරයි.</translation>
<translation id="924447568950697217">Chrome ඔබේ පෙරනිමි බ්‍රව්සරය කරන්න</translation>
<translation id="948597495737267756">ඔබේ Chrome ඉතිහාස පිටුව විවෘත කරයි.</translation>
<translation id="954347330803595209">Chrome හි ඔබේ මුරපද, ඉතිහාසය, පිටුසන් සහ ණයපත් භාවිතා කිරීමට ඔබේ දත්ත ආයාත කරන්න</translation>
<translation id="97300214378190234">ඔබ වෙනත් යෙදුම්වල සබැඳි තට්ටු කරන ඕනෑම වේලාවක Chrome භාවිතා කරන්න.</translation>
<translation id="997929539742564806">Chrome වෙතින් ඔබේ මුරපද සහ මුරයතුරු ස්වයං පිරවීමෙන් යෙදුම් සහ වෙබ් අඩවි වෙත ඉක්මනින් පුරන්න</translation>
<translation id="998677222109959694">Chrome සැකසීම් කළමනාකරණය කරන්න</translation>
</translationbundle>