<?xml version="1.0" ?>
<!DOCTYPE translationbundle>
<translationbundle lang="si">
<translation id="1184166532603925201">ඔබ අප්‍රසිද්ධ ප්‍රකාරයේ සිටින විට, Chrome වෙබ් අඩවි තෙවන-පාර්ශ්ව කුකී භාවිත කිරීම අවහිර කරයි</translation>
<translation id="1569440020357229235">ඔබ අප්‍රසිද්ධ ප්‍රකාරයේ සිටින විට, වෙබ් අඩවිවලට තෙවන-පාර්ශ්ව කුකී භාවිත කළ නොහැක. මෙම කුකී මත රඳා පවතින වෙබ් අඩවියක් ක්‍රියා නොකරන්නේ නම්, ඔබට <ph name="BEGIN_LINK" />එම වෙබ් අඩවියට තෙවන-පාර්ශ්ව කුකී වෙත තාවකාලික ප්‍රවේශය ලබා දීමට උත්සාහ කළ හැක<ph name="END_LINK" />.</translation>
<translation id="2004697686368036666">සමහර අඩවිවල විශේෂාංග ක්‍රියා නොකළ හැක</translation>
<translation id="2183376768278472507">වෙබ් අඩවියක් අපේක්ෂා කළ පරිදි ක්‍රියා නොකරන්නේ නම්, ඔබ පිවිසෙන නිශ්චිත වෙබ් අඩවියක් සඳහා තෙවන-පාර්ශ්ව කුකීවලට ඉඩ දීමට උත්සාහ කළ හැක</translation>
<translation id="2235344399760031203">තෙවන-පාර්ශ්ව කුකී අවහිර කරනු ලැබේ</translation>
<translation id="2496115946829713659">අන්තර්ගතය සහ දැන්වීම් පුද්ගලායනය කිරීමට සහ ඔබ වෙනත් අඩවිවල ගන්නා ක්‍රියාමාර්ග ගැන දැන ගැනීමට වෙබ් අඩවිවලට තෙවන-පාර්ශ්ව කුකී භාවිත කළ හැක</translation>
<translation id="3045333309254072201">ඔබ අප්‍රසිද්ධ ප්‍රකාරයේ සිටින විට, වෙබ් අඩවිවලට තෙවන-පාර්ශ්ව කුකී භාවිත කළ නොහැක. මෙම කුකී මත රඳා පවතින වෙබ් අඩවියක් ක්‍රියා නොකරන්නේ නම්, ඔබට <ph name="START_LINK" />එම වෙබ් අඩවියට තෙවන-පාර්ශ්ව කුකී වෙත තාවකාලික ප්‍රවේශය ලබා දීමට උත්සාහ කළ හැක<ph name="END_LINK" />.</translation>
<translation id="3425311689852411591">තෙවන-පාර්ශ්ව කුකීස් මත රඳා පවතින වෙබ් අඩවි අපේක්ෂා කළ පරිදි ක්‍රියා කළ යුතු ය</translation>
<translation id="3624583033347146597">ඔබේ තෙවන-පාර්ශ්ව කුකී මනාප තෝරන්න</translation>
<translation id="3918378745482005425">සමහර විශේෂාංග ක්‍රියා නොකරනු ඇත. අදාළ වෙබ් අඩවිවලට තවමත් තෙවන පාර්ශ්ව කුකී භාවිත කළ හැක.</translation>
<translation id="4278390842282768270">ඉඩ දී ඇත</translation>
<translation id="4412992751769744546">තෙවන-පාර්ශ්ව කුකී වලට ඉඩ දෙන්න</translation>
<translation id="4711259472133554310">නිශ්චිත වෙබ් අඩවි වලට තෙවන-පාර්ශ්ව කුකී භාවිත කිරීමට සැමවිටම ඉඩ දීම සඳහා ඔබට සැකසීම් තුළ ව්‍යතිරේක නිර්මාණය කළ හැක</translation>
<translation id="5117284457376555514">අදාළ වෙබ් අඩවිවලට ප්‍රවේශ වීමට ඔබ ඉඩ දෙන්නේ නම් මිස, අන්තර්ගතය සහ දැන්වීම් පුද්ගලායනය කිරීමට සහ ඔබ වෙනත් අඩවිවල ගන්නා ක්‍රියාමාර්ග ගැන දැන ගැනීමට වෙබ් අඩවිවලට තෙවන-පාර්ශ්ව කුකී භාවිත කළ නොහැක. සමහර වෙබ් අඩවි විශේෂාංග අපේක්ෂා කළ පරිදි ක්‍රියා නොකරනු ඇත.</translation>
<translation id="5677928146339483299">අවහිරයි</translation>
<translation id="6196640612572343990">තෙවන-පාර්ශ්ව කුකී අවහිර කරන්න</translation>
<translation id="6308169245546905162">ඔබ වෙනත් වෙබ් අඩවිවලදී ගන්නා ක්‍රියාමාර්ග ගැන දැන ගැනීමට වෙබ් අඩවිවලට තෙවන-පාර්ශ්ව කුකී භාවිත කළ හැක</translation>
<translation id="6710025070089118043">අදාළ වෙබ් අඩවි වලට ප්‍රවේශය ලබා දෙන්නේ නම් මිස, අන්තර්ගතය සහ දැන්වීම් පුද්ගලායනය කිරීමට සහ ඔබ වෙනත් අඩවිවල ගන්නා ක්‍රියාමාර්ග ගැන දැන ගැනීමට අඩවිවලට තෙවන-පාර්ශ්ව කුකී භාවිත කළ නොහැක</translation>
<translation id="7315780377187123731">තෙවන-පාර්ශ්ව කුකී අවහිර කිරීමේ විකල්පය පිළිබඳ වැඩි විස්තර</translation>
<translation id="7374493521304367420">වෙබ් අඩවි වලට තවමත් තමන්ගේම වෙබ් අඩවියේ බ්‍රවුස් කිරීමේ ක්‍රියාකාරකම් බැලීමට කුකී භාවිත කළ හැක</translation>
<translation id="7453144832830554937">තෙවන-පාර්ශ්ව කුකී මත රඳා පවතින වෙබ් අඩවි විශේෂාංග ක්‍රියා නොකරනු ඇත</translation>
<translation id="7538480403395139206">තෙවන-පාර්ශ්ව කුකී වලට ඉඩ දීමේ විකල්පය පිළිබඳ වැඩි විස්තර</translation>
<translation id="8200078544056087897">තෙවන-පාර්ශ්ව කුකී මත රඳා පවතින වෙබ් අඩවි විශේෂාංග අපේක්ෂා කළ පරිදි ක්‍රියා කළ යුතු ය</translation>
<translation id="839994149685752920">අන්තර්ගතය සහ දැන්වීම් පුද්ගලායනය කිරීමට වෙබ් අඩවිවලට තෙවන-පාර්ශ්ව කුකී භාවිත කළ හැක</translation>
<translation id="9039924186462989565">ඔබ අප්‍රසිද්ධ ප්‍රකාරයේ සිටින විට, Chromium වෙබ් අඩවි තෙවන-පාර්ශ්ව කුකී භාවිත කිරීම අවහිර කරයි</translation>
<translation id="9162335340010958530">අදාළ වෙබ් අඩවිවලට ප්‍රවේශ වීමට ඔබ ඉඩ දෙන්නේ නම් මිස, අන්තර්ගතය සහ දැන්වීම් පුද්ගලායනය කිරීමට සහ ඔබ වෙනත් අඩවිවල ගන්නා ක්‍රියාමාර්ග ගැන දැන ගැනීමට වෙබ් අඩවි වලට තෙවන-පාර්ශ්ව කුකී භාවිත කළ නොහැක</translation>
</translationbundle>